Sunday, July 22, 2012

මෙන්න අපේ පොස්ටරේ.........

ඔන්න ඉතින් වැඩේ පටන් ගත්ත.අපේ සිංහල පන්තියෙ අවසාන දින සනිටුහන් කරන "පරපුරක පෙරඹර" කලා මංගල්‍ය 2012.07.30 දින අපට පුරුදු, රොටරියේ වලේ ශාලාවේ පැවැත් වෙනවනේ......එකට පූර්ව ප්‍රචාරය දෙන අපේ අය ඇඳපු අකීකරු සිතුවම් ටික




මේ සොඳුරු මතකයන් ඔබේ නෙත් මනයට ගෙනෙන්නේ කලා කරුවා වන මම විසිනි. මේ මම මෙ පෙත්තෙත් එන්න  

Monday, April 30, 2012

ආගමනය

ආයුබෝවන් !