Sunday, July 22, 2012

මෙන්න අපේ පොස්ටරේ.........

ඔන්න ඉතින් වැඩේ පටන් ගත්ත.අපේ සිංහල පන්තියෙ අවසාන දින සනිටුහන් කරන "පරපුරක පෙරඹර" කලා මංගල්‍ය 2012.07.30 දින අපට පුරුදු, රොටරියේ වලේ ශාලාවේ පැවැත් වෙනවනේ......එකට පූර්ව ප්‍රචාරය දෙන අපේ අය ඇඳපු අකීකරු සිතුවම් ටික




මේ සොඳුරු මතකයන් ඔබේ නෙත් මනයට ගෙනෙන්නේ කලා කරුවා වන මම විසිනි. මේ මම මෙ පෙත්තෙත් එන්න  

4 comments:

  1. මේවා නිකන් ජවිපෙ ඡන්ද පෝස්ටර් වගේ... හොඳයි හොඳයි ඒක නෙමේ අපිට අර කෙටි නාට්‍යය බලන්න ලැබෙන්නේ කවදද??

    ReplyDelete
    Replies
    1. කෙටි චිත්‍ර පටයක් අය්යේ.30 තමය් වැඩ ඉවර වෙන්නෙ ඉන් පස්සෙ ඕන වෙලාවක බලන්න පුලුවන් ඔයාලට.බොහොම පින් අයියේ මෙ පැත්තෙ ආවට ඔයා තමයි මේ සයිට් එකේ පළවෙනි කොමෙන්ට් කාරය

      Delete
  2. හි හි..නියමයි නියමයි! :)

    ReplyDelete
    Replies
    1. ඔය පටන් ගත්ත විතරයි බොහොම ස්තුතියි මෙ පැත්තෙ ආවට ...පුලුවන් වෙලාවට ඇවිත් යන්න හොඳේ........

      Delete